පින්නදුවේ බුද්ධ ප්‍රතිමා ඉවත්කිරීමේ සිද්ධිය දිග් ගැස්සෙයි

පින්නදුවේ බුද්ධ ප්‍රතිමා ඉවත්කිරීමේ සිද්ධිය දිග් ගැස්සෙයි

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසල ඉදිකොට ඇති බුද්ධ ප්‍රතිමාවේ ඇති වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නියෝග කොට ඇති බව පවසමින් අක්මිමන ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්‍ර දේශවාසින් පිරිසක් ඊයේ පස්වරුවේ (08) එම ස්ථානයට පැමිණ එම තිරණයට විරෝධය පළකරණු ලැබිය.අක්මිමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මහාචාර්ය අගුළුගහ දම්මින්ද, අක්මිමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි කෙහෙල්වල සුමංගල යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය එම බුදු පිළිමයඉදිකොට ඇති පින්නදුව පිවිසුමට වැඩමකොට දැඩි විරෝධය පළකරණු ලැබිය. වළාකුළු වැට කඩා ඉවත් කිරිමට ඉඩ නොදෙන බව මහා සංඝරත්නය මෙහිදි සදහන් කළහ. අක්මිමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි  කෙහෙල්වල සුමංගල හිමියන් මෙහිදි අදහස් දක්වමින් මෙසේ කිහ.

(Visited 57 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!