පිදුරංගලදී කලිසම පාත් වූ ගොබ්බයො තිදෙනාට තීන්දුව ලැබෙයි..?

පිදුරංගලදී කලිසම පාත් වූ ගොබ්බයො තිදෙනාට තීන්දුව ලැබෙයි..?

Spread the love
  • 4
  •  
  •  
  •  
  •  
    4
    Shares

පිදුරංගල මත හිඳ අසභ්‍ය ඡායාරූප ගත් සිද්ධියේ සැකකරුවන් තිදෙනා ලබන මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද නියෝග කළේය.ගලේවෙල ප්‍රදේශයේ පදිංචි ඔවුන් තිදෙනා සීගිරිය පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත් අතර අද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!