
පිඩිත ජනතාව නාමයෙන් ඇමති රාජිත ගංජා වවන්න අවසර ඉල්ලයි
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා වගා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියේ දී සාකච්ඡාවට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී අද (13) පෙරවරුවේ පැවැති පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සමුළුවට එක් වෙමිනි.
(Visited 29 times)