
පිටිය මැද අප්රිකානුවන්ගෙන් ගේම ඉල්ලූ තිසර එලියේදී කළ දේ…..?
Spread the love
5 - 5Shares
ක්රිකට් හරියට දේශපාලනය වගේ තමයි. පිටියේදී මරා ගත්තට 4 සීමාවෙන් එළියට ගියාම ගජ මිතුරෝ. කණ්ඩායම් බේදයක්, රටවල් බේදයක් නෑ. ක්රීඩාවෙන් වෙන්න ඕනත් එකම තමයි. මේ දවස්වල දකුණු අප්රිකාව සහ ශ්රී ලංකාව අතර එක්දින තරඟාවලිය පවත් වෙනවා. 4 වෙනි එක්දින තරඟයෙන් පස්සේ ලැබුණු විවේකයේදී හොඳ යාලුවෝ පිරිසක් එකතු වෙලා.
(Visited 50 times)