” පිටකොටුවේ මාල හොරා මාලේ කඩා, මාලේ ගිලියි – අසු වූ තැන මාලේ සැපට වමාරයි”(PHOTO)

” පිටකොටුවේ මාල හොරා මාලේ කඩා, මාලේ ගිලියි – අසු වූ තැන මාලේ සැපට වමාරයි”(PHOTO)

Spread the love
  •  
  •  
  •  
  •  

පිටකොටුව ප්‍රදේශයේදි තරුණියකගේ ගෙල බැදි මාලයක් පැහැ‍රගෙන ගොස් එය ගිල දැමු පුද්ගලයෙකු පිළිබද වාර්තා වේ.අදාළ තරුණිය ඇමෙරිකානූ තානාපති කාර්‍යාලයේ සේවය කරන අතර සැකකරු ඇගෙ ගෙල බැදි මාලය කඩා ගෙන දුව ගොස් ඇත.පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගත් අවස්තාවේ ඔහු විසින් ‍එම මාලය ගිල ඇත.එම සිදුවීමට අදාළ ඡායාරූප පහතින්

(Visited 81 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!