“පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීම ඉවතට…පාද යාත්‍රාව කොළඹට ඇතුල්වීම වළක්වන්න බෑ”මහේස්ත්‍රාත්වරිය දැනුම් දෙයි

“පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීම ඉවතට…පාද යාත්‍රාව කොළඹට ඇතුල්වීම වළක්වන්න බෑ”මහේස්ත්‍රාත්වරිය දැනුම් දෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඒකාබද්ධ විපක්ෂ පා ගමන කිරිබත්ගොඩ සිට කොළඹට ඇතුල්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර ඉවත දමා තිබේ.
ඊයේ (29) මෙම ඉල්ලීම පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.
පා ගමනින් මේ දක්වා මහජන කටයුතු වලට බාධාවක් , නීති කඩවීමක් හෝ අනර්ථවත් දෙයක් සිදුව නොමැති බව මහේස්ත්‍රාත්වරිය එහිදී සඳහන් කර ඇති අතර එවන් සිදුවීමක් වුවහොත් ඒ පිළිබඳ අධිකරණය දැනුම්වත් කර අදාළ පියවර ගැනීමට පොලිසියට හැකි බවද මහේස්ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!