පැරීසියේ “හදවතට” පිහි ප්‍රහාර… දෙදෙනෙක් මරුට…. “අල්ලා හු අක්බාර්” කී ප්‍රහාරකයාට වෙඩි…. (VIDEO)

පැරීසියේ “හදවතට” පිහි ප්‍රහාර… දෙදෙනෙක් මරුට…. “අල්ලා හු අක්බාර්” කී ප්‍රහාරකයාට වෙඩි…. (VIDEO)

Spread the love
  • 15
  •  
  •  
  •  
  •  
    15
    Shares

පැරීසියේ “ඔපෙරා” නමැති ප්‍රදේශයේ අද රාත්‍රියේ (12) ඇති වූ පිහි ප්‍රහාරයකින් දෙදෙනෙකු මියගොස් ඇති අතර 5 වැඩි ප්‍රමාණයකට බරපතල බව වාර්තා වේ.
පැරීසියේ රාත්‍රී සමාජශාලා බෙහෙවින් ඇති “ඔපෙරා” ප්‍රදේශයේ ඇති වූ මෙම ප්‍රහාරයේදී “අල්ලා හු අක්බාර්” කියමින් මෙම ප්‍රහාරය එල්ල කල පුද්ගලයා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බවට ප්‍රංශ පොලිසිය වාර්තා කර සිටී.

(Visited 94 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!