” පැතූ සංහිදියාවේ නාමයෙන්……- කිළිනොච්චියේ හමුදා කඳවුරේ ඉඩම් ජනතාවට බෙදයි”

” පැතූ සංහිදියාවේ නාමයෙන්……- කිළිනොච්චියේ හමුදා කඳවුරේ ඉඩම් ජනතාවට බෙදයි”

Spread the love
  •  
  •  
  •  
  •  

යුද හමුදාව සතුව පැවති කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 38ක් නැවත සිවිල් ජනතාව වෙත ලබා දී තිබෙනවා. පැවති ආරක්ෂක තත්ත්වය හමුවේ යුද හමුදා කදවුරක් වෙත පවරා තිබූ ඉඩම් මෙලෙස යළි සිවිල් ජනතාව වෙත ලබා දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේය.
අදාළ උත්සවය කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් සහ යුද හමුදාවේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහි දී කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම්වරයා පැවසුවේ සිවිල් වැසියන්ගේ ඉඩම් සුළු ප‍්‍රමාණයක් ඇරෙන්නට සියලූ ඉඩම් නැවත සියලූ ජනතාවට පවරා ඇති බවය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!