පා.ච. විපක්‍ෂයට-රහස් හමුවීමේ තොරතුරැ මෙන්න

පා.ච. විපක්‍ෂයට-රහස් හමුවීමේ තොරතුරැ මෙන්න

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ඇමැති පාඨලී චම්පික රණවක එක්සත් ජාතික පක්‍ෂයට ද්‍රෝහි ලෙස ක්‍රියාකරමින් හොර රහසේ විපක්‍ෂයට සහාය දෙන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහුගේ ඇමැති ධුරය පිළිබඳ වහාම තීන්දුවක් ගන්නා ලෙස එ.ජා.ප. පසුපෙළමන්ත්‍රිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමට තීරණය කර තිබේ. මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂය අවස්ථාවේදී එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරුන් ඇමැති පාඨලීට එරෙහිව බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කර ඇත.

(Visited 171 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!