පා.ච.රණවක අගමැටි රනිල්ට අවසන් නිවේදනය නිකුත් කරයි..!

පා.ච.රණවක අගමැටි රනිල්ට අවසන් නිවේදනය නිකුත් කරයි..!

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

අලූත් සන්ධානයක්, නව නායකත්ව මණ්ඩලයක් සමග රටට අලූත් වැඩපිලිවෙලක් වහාම අවශ්‍ය බව ජාතික හෙල උරුමයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පවසයි.රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳව පුළුල් ජාතික සන්ධානයක් බිහිකිරීම සඳහා මේ වන විට ඇතිකරගෙන ඇති එකඟතාවයන් පිළිබඳවත්, රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් කරුණු පැහැදිලි කිරීම සඳහා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

(Visited 119 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!