පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් නොව ප්‍රබල දේශපාලඥයකුයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් නොව ප්‍රබල දේශපාලඥයකුයි

Spread the love
  • 261
  •  
  •  
  •  
    261
    Shares

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් හි මහමොළකරු සහරාන් හසීම් නොව ප්‍රබල දේශපාලඥයෙකු විය හැකි බව පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.ප‍්‍රහාරයේ සැබෑ මොලකරු කවුදැයි සොයා ගැනීමට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ආරක්ෂක අංශවලින් බැගෑපත්ව ඉල්ලීමක් කරන බවද ඔහු පැවසීය.මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

(Visited 1,012 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!