“පාස්කු ප්‍රහාරයට රනිල් වග කිව යුතුයි”-ෆොනී

“පාස්කු ප්‍රහාරයට රනිල් වග කිව යුතුයි”-ෆොනී

Spread the love
  • 40
  •  
  •  
  •  
    40
    Shares

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් වගකිව යුතු බව හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහාතා පැවැසීය.වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

(Visited 129 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!