පාස්කු ඉරිදා පිපුරුණු අති බිහිසුණු බෝම්බ හැදුවේ විදෙස් ISIS ත්‍රස්තයෙක්

පාස්කු ඉරිදා පිපුරුණු අති බිහිසුණු බෝම්බ හැදුවේ විදෙස් ISIS ත්‍රස්තයෙක්

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවලට යොදාගෙන ඇති ටි‍්‍රප්ට‍්‍රයිට් නමැති පුපුරන ද්‍රව්‍ය අඩංගු අධිබල බෝම්බ නිපදවා ඇත්තේ විදේශ රටක සිට මෙරටට පැමිණි අයි.එස්. බෝම්බ එකලස්කරන්නකු බව අනාවරණය වී ඇත. තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් බෝම්බ එකලස්කරන්නකු නොවන බවත් මැන්චෙස්ටර් සහ පැරිසියේ සිදුවූ අයි.එස්. බෝම්බ ප‍්‍රහාරවලට යොදාගත් බෝම්බවලට සමානව පාස්කු ඉරිදා බෝම්බ එකලස් කර ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී හෙළිවී තිබේ. පසුගිය කාලය තුළ ඉරාකය, තුර්කිය යන රටවල සිට විවිධ පිරිස් ශ‍්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් ගැන විමර්ශන සිදුව නැතැයි ද ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචිමාර්ග පැවසීය.

(Visited 236 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!