පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස ත්‍රී රෝද රථයකට යටවෙයි (වීඩියෝ සහිතයි)

පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස ත්‍රී රෝද රථයකට යටවෙයි (වීඩියෝ සහිතයි)

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

කාත්තන්කුඩි නගරයේදී නවතා තිබී වෑන් රථයක සිටි පුද්ගලයෙකු අපරික්ෂාකාරී ලෙස දොර විවෘත කිරීම නිසා පාපැදියකින් යමින් සිටි පාසල් සිසුවෙකු එහි ගැටී ත්‍රී රෝද රථයකට යටවන ආකාරය ඒ අසළ වෙළඳ සලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබෙනවා.සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ සිසුවා කාත්තන්කුඩි රෝහළට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේය.

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!