පාසල් පෙම්වතුන් දැඳුරුඔයට පැනලා

පාසල් පෙම්වතුන් දැඳුරුඔයට පැනලා

Spread the love
  •  
  •  
  •  
  •  

වාරියපොළ දැඳුරු ඔය ජලාශයට පැනි සියදිවි හානිකරගත් බව කියන පාසල් සිසුවෙක්ගේ හො සිසුවියකගේ සිරුරු සොයා වාරියපොළ පොලීසිය මෙහෙයුම් ආරම්භකර තිබේ.

පාසල් පෙම්වතුන් යුවළක් බවට සැලකෙන මෙම සිසුවිය හා සිසුවා අද (11දා) පස්වරු 1.00ට පමණ මෙසේ සියදිවි හානිකරගෙන තිබේ.

කුලියාපිටිය විදුහලක සිසුවියක් හා කුඹුක්ගැටේ විදුහලක සිසුවෙක් මෙසේ අනතුරුට පත්ව තිබෙන අතර ඔවුන්ගේ පොත්බෑග්, ඇඳුම් හා සපත්තු වැව් කණ්ඩියේ තිබී සොයාගෙන ඇත.

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

 

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!