“පාරේ මිනිසුන්ට ගහන්න බෑ…” මහ මගදී මිනිසුන්ට පහර දී වාහන උස්සන H#B චන්ඩි සිසර්ලා(වීඩියෝ)

“පාරේ මිනිසුන්ට ගහන්න බෑ…” මහ මගදී මිනිසුන්ට පහර දී වාහන උස්සන H#B චන්ඩි සිසර්ලා(වීඩියෝ)

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

පුද්ගලික බැංකුවකට සම්බන්ධ සීසර්වරුන් පිරිසක් පුද්ගලයෙකුට ආමනුෂිකව පහර දෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍යන්හි හුවමාරු වෙමින් තිබෙනවා.මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේදී මෙය සිදුව ඇති අතර අදාළ සීසර්වරුන් පිරිස මෙලෙස පහරදී ඇත්තේ වාහනයක හිඟ වාරික ගෙවා ගත නොහැකිවූ එම වාහනයේ හිමිකරුටයි.කෙසේ වෙතත් මෙම අමානූෂික පහරදීමට එතැන සිටි පිරිසක් විරෝධය පළකර ඇති අතර පසුව අදාළ සීසරුවරුන් පිරිස සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සහ කර තිබෙනවා.

(Visited 172 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!