පාර්ලිමේන්තුව ත් විසිරීමට යයි ?

Spread the love
  •  
  •  
  •  
  •  

මීලඟ පාර්ලිමේන්තුව මැතිවරණය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට රජය තීරණය කර ඇත.

ආණ්ඩුවේ ජ්‍යෙෂ්ටයන් පිරිසක් අතර පැවති සාකච්චාවකදී තීරණය වී ඇත්තේ ලබන ජනවාරි මස මුල් කාලයේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවයි.

දැනට සාකච්චා වී ඇත්තේ ජනවාරි 15-20 අතර දිනකදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මාර්තු මස අග භාගයේදී ඒ සඳහා වූ මැතිවරණය පැවැත්වීමටයි.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!