“පාර්ලිමේන්තුව කැඳවූ සැණින් මේ දේ ඉටුකරන්න”-යුරෝපා සංගමය නිවේදනය කරයි

“පාර්ලිමේන්තුව කැඳවූ සැණින් මේ දේ ඉටුකරන්න”-යුරෝපා සංගමය නිවේදනය කරයි

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

පාර්ලිමේන්තුව කැඳවූ සැනින්ම ඡන්ද විමසීමක් පවත්වා මතය විමසන්නැයි යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි නිවේදනය නිකුත්කර ඇත්තේ කොළඹ යුරෝපා සංගම් කාර්යාලයයි.

(Visited 57 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!