“පාර්ලිමේන්තුවට කතානායක නාවේ ඇයි..?”-දිනේෂ් හේතුව කියයි

“පාර්ලිමේන්තුවට කතානායක නාවේ ඇයි..?”-දිනේෂ් හේතුව කියයි

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

පාර්ලිමේන්තු තුළ එක්සත් ජාතික පක්ෂයට වඩා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම වැඩි බවට කථානායකවරයා විසින් පිළිගත් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා පවසයි.අද(19) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.මේ අතර කථානයකවරයාට මුහුණ දිය නොහැති තත්ත්වයක් නිසා අද සභා ගර්භය වෙත නොපැමිණි බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා සඳහන් කළේය.

(Visited 104 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!