පාර්ලිමේන්තුවටත් ත්‍රස්ත බියක්..!

පාර්ලිමේන්තුවටත් ත්‍රස්ත බියක්..!

Spread the love
  •  
  •  
  •  
  •  

පාර්ලිමේන්තු ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බව ආරක්ෂක අංශ ප්‍රධානීන් අද (23) පැවසුවේ යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.කතානායකවරයා මේ බව පැවසුවේ පසුගියදා ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පාර්ලිමේන්තුව අද කැඳවූ අවස්ථාවේදීය.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!