“පාරම්පරිකව අප ජීවත් වුන උතුරු නැගෙනහිරි දෙපලාත් අපට දෙනු” – සම්බන්ධන්

“පාරම්පරිකව අප ජීවත් වුන උතුරු නැගෙනහිරි දෙපලාත් අපට දෙනු” – සම්බන්ධන්

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරු හා නැගෙනහිරි දෙපලාත් ඒකාබද්ද කරන ලෙස ඉල්ලා සිටීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
දමිල ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් ඉල්ලා සිටීමේදී මෙම ඉල්ලීම කරන බවද පවසන නායකවරයා එම දෙපළාත් දෙමළ ජනතාව පාරම්පරිකව ජීවත්වූ ප්‍රදේශයන් වන බැවින් ඒවා ඒකාබද්ධ කර දෙමළ ජනතාවට ලබා දිය යුතු යයිද සඳහන් කරයි.
රජය යහපත් සංහිදියවක් ඇති කරන්නේ නම් දෙමළ ජනතාව‍ට අයිති ඉඩම් නිදහස් කර ඔවුන්ට ලබාදිය යුතු යයිද ඔහු අවධාරණය කරයි.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!