” පාතාල සමයං” ඝාතනයේ සැකය “අංගොඩ ලොක්කා” දෙසට.. !

” පාතාල සමයං” ඝාතනයේ සැකය “අංගොඩ ලොක්කා” දෙසට.. !

Spread the love
  •  
  •  
  •  
  •  

මෙම ඝාතන පාතාල කල්ලි සාමාජියකන් දෙපිරිසක් අතර කලක සිට පැවති ආරවුලක ප‍්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බවටයි දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ‘‘අංගොඩ ලොක්කා‘‘ නමින් හැඳින්වෙන පාතාල නායකයා විසින් මෙම ඝාතන සිදු කරන්නට ඇති බවට සැක කෙරෙනවා. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට බන්ධනාගාර අමාත්‍යංශය විසින් ත‍්‍රිපුද්ගල කමිටුවක්ද පත් කෙරුණා. අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව් එම් පී ජී වික‍්‍රමසිංහ සඳහන් කළේ එහි වාර්තාව මාස එකහමාරක් ඇතුළත ලබා දෙන ලෙස දැනුම් දි ඇති බවයි. මෙවැනි සිද්ධීන් ඉදිරියට සිදු වීම වළක්වා ගැනිමට නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද අදාළ කමිටුවට නිර්දේශ කර තිබෙනවා.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!