“පාතාල ලෝකය සෙලවෙයි-සේදවත්ත රජකළ කාලිසුදා අත්අඩංගුවට ගනියි”

“පාතාල ලෝකය සෙලවෙයි-සේදවත්ත රජකළ කාලිසුදා අත්අඩංගුවට ගනියි”

Spread the love
  •  
  •  
  •  
  •  

සේදවත්ත ප්‍රදේශයේ ”කාලි සුදා” නැමැත්තාගේ නිවසේ අවි ආයුද සගවා තීබෙන බවට රහසිගත තොරතුරක් ලැබීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසු ටී පනස් හය උණ්ඩ හා කඩු දෙකක්ද සොයා ගෙන ඇත. කාලි සුදා මනුෂ්‍ය ඝාතන හයකට ලේඛන ගත වූවෙකු බවත් ඔහු ”කාල්ටන් සුදා” යන නම පාවිච්චි කරන බවද පොලීසිය කියයි. තවද සේදවත්ත ප්‍රදේශයේම නිවසක් වටලා මත්ද්‍රව්‍ය හා මත්පෙති වගයක්ද අත්අඩංගුවට ගත් බවද මෙම සැකකරු රාත්‍රී සමාජ ජාලවලටද මෙම මත්පෙති ඉහළ මිළකට අළෙවි කරන බවද හෙලි වී ඇත.

(Visited 50 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!