“පාතාලයන්ට නිදහස් දුන්නු ආණ්ඩුව ජනතාවට මරණ බිය උරුම කර දුන්නා”-විමල්

“පාතාලයන්ට නිදහස් දුන්නු ආණ්ඩුව ජනතාවට මරණ බිය උරුම කර දුන්නා”-විමල්

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

පාතාල මර්දනයට නායකත්වය දුන් රංගජීව වැනි පොලිස් නිලධාරීන් හිරේ දමා පාතාලයන්ට. නිදහස දුන් වත්මන් ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට සහ පොදු ජනතාවට මරණ බිය උරුම කර දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පවසයි.පසුගියදා මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැති රටට සතුරු 20 එපා සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!