පාඩු පිට පාඩුයි..ITN විකුණා දමයි.. ප‍්‍රබල ඇමති මිලට ගනී..(වීඩියෝ සහිතයි)

පාඩු පිට පාඩුයි..ITN විකුණා දමයි.. ප‍්‍රබල ඇමති මිලට ගනී..(වීඩියෝ සහිතයි)

Spread the love
  • 28
  •  
  •  
  •  
    28
    Shares

ස්වාධීන රූපවාහිනී නාලිකාව ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙකුට විකුණා දැමීමේ සැලසුමක් ක‍්‍රියාත්මක වන බව යුක්තියට හඬක් සංවිධානය සදහන් කරයි.එම සංවිධානයේ සංවිධායක සුදර්මන් රදලියගොඩ මහතා සදහන් කරන්නේ පාඩු ලබන බව පෙන්වමින් ස්වාධීන රූපවාහිනිය විකුණා දමනු ඇති බවයි.කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩි දුරටත් සදහන් කලේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ සිටි නාලිකාව දැන් අංක 06-07ට ඇද වැටී ඇති බවත් හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ පාඩු ලබනවා යැයි පවසමින් විකුණුවා සේම ස්වාධීන රූපවාහිනී නාලිකාවද විකුණා දමන බවයි.

(Visited 76 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!