” පාක්‍යසෝති කොටියා  අද ජිනීවාහිදී හයිබ්‍රිඩ් ඉල්ලයි “

” පාක්‍යසෝති කොටියා අද ජිනීවාහිදී හයිබ්‍රිඩ් ඉල්ලයි “

Spread the love
  •  
  •  
  •  
  •  

ජාත්‍යන්තර විනිසුරුවරුන් සහිත හයිබ්‍රිඩ් අධිකරණය ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ක්‍රියා කළ යුතු බව ඉල්ලමින් රජයේ සංහිඳියා කාර්ය සාධක බළකායේ ලේකම් පාක්‍යසෝති සරවණමුත්තු මහතා අද (20 වැනිදා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රැස්‌වීමක්‌ අමතයි. මෙම රැස්‌වීම අමතා නිමල්කා ප්‍රනාන්දු සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වූ සිවචන්ද්‍රන් සරෝජ සහ මුලතිව්හි රාජ්‍ය නොවන ක්‍රියාකාරිනියක වන පෙන්සිලා මහත්මීන් දේශන පැවැත්වීමට නියමිත ව ඇත.

(Visited 1 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!