ප්‍රහාරයෙන් පසු නෝනිස්ට කතා කිරීමේ අපහසුතාවයක්

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගියදා ඇමරිකාවේදී පහරදීමකට ලක් වුණු බි‍්‍රතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ලන්ඩනයේදී හදිසි දන්ත සැත්කමකට භාජනය කොට ඇති බව වාර්තා වේ.

නෝනිස් මහතාට පසුගිය සැප්තැම්බර් මස 24 වන දා ඇමරිකාවේ නිව්යෝක්හිදී පහර දුන් බවට චෝදනා එල්ල වන්නේ විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනටයි.

මෙම සැත්කමින් සුවය ලබමින් සිටින නෝනිස් මහතා කතා කිරීමේ අපහසුතාවයකින් පෙලෙමින් ඇතැයිද වාර්තා වෙයි.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!