“ප්‍රහාරයක් වෙන බව දැනගෙන හිටියා ඒත් අපි කොහොමද නවත්තන්නේ ?”-අපුරු ආරක්‍ෂක ලේකම්(වීඩියෝ)

“ප්‍රහාරයක් වෙන බව දැනගෙන හිටියා ඒත් අපි කොහොමද නවත්තන්නේ ?”-අපුරු ආරක්‍ෂක ලේකම්(වීඩියෝ)

Spread the love
  •  
  •  
  •  
  •  

ස්ථාන කිහිපයක පහරදීම් සිදු වනු ඇතැයි කලින් තොරතුරු වාර්තා වූ නමුත් මේ ආකාරයේ බරපතළ පරිමාණයේ ප්‍රහාරය එල්ල වනු ඇතැයි නොසිතූ බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.ඔහු මේ බව කියා සිටි බෝම්බ ප‍්‍රහාරයකට ලක් වූ කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතු කරමින් සිටියදී විදේශීය මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.

https://www.youtube.com/watch?v=nlwhxOPW67g
(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!