ප්‍රවේශමෙන් !!! අදත් 6 ක්… දැන් එකතුව කොරෝනා 28ක්

ප්‍රවේශමෙන් !!! අදත් 6 ක්… දැන් එකතුව කොරෝනා 28ක්

Spread the love
  •  
  •  
  •  
  •  

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කලේය.
ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 28 දක්වා ඉහළ යයි.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!