ප්‍රවීන ගායන ශිල්පිනි ‘ඇන්ජලින්’ අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන ගායන ශිල්පිනි ‘ඇන්ජලින්’ අභාවප්‍රාප්ත වේ

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ප්‍රවීණ සිනමා පසුබිම් ගායිකා ඇන්ජලින් ගුණතිලක මීට ස්වල්ප මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට 79 වියේ පසුවූ ඇය කලක් අසනීප තත්ත්වයෙන්ද පසුවිය. ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රෙය් රිදී සීනුව යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඇය “ආදර අඹරේ” ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිස මේ වන විට ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 කට ආසන්නය .

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!