“ප්‍රවීණ ගායිකා විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය අභාවප්‍රාප්ත වෙයි”

“ප්‍රවීණ ගායිකා විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය අභාවප්‍රාප්ත වෙයි”

Spread the love
  •  
  •  
  •  
  •  

ප්‍රවීණ ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බෙරැලැස්ස මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූවා ය.ඇය රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී අද උදෑසන එලෙස අභාවප්‍රාප්ත වී තිබේ.දශක 5කට වැඩි කාලයක් සංගීත ක්ෂේත්‍රෙය් නිරත වු ඇය මිය යන විට 88 වන වියේ පසුවූවා ය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!