” ප්‍රභාට යුද්ධයෙන් කරගන්න බැරිවූ දේ – අපි පෑනෙන් කර ගන්නවා”

” ප්‍රභාට යුද්ධයෙන් කරගන්න බැරිවූ දේ – අපි පෑනෙන් කර ගන්නවා”

Spread the love
  • 1
  •  
  •  
  •  
    1
    Share

මුලතිව්, ඔඩ්ඩුසුඩාන්හිදී පැවති මෙම රැස්වීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සහ එම්.එම්. සුමන්දිරන් ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාග වී සිට ඇත.චෙල්වනායකම් හා වේළුපිල්ල්ලේ ප්‍රභාකරන්ට නොහැකි වූ කාර්යය ආර්. සම්බන්ධන්ට සිදු කිරීමට හැකි බවට විශ්වාස නොකරන බව එම රැස්වීමට සහභාගී වූ පිරිසක් ප්‍රකාශ කර ඇති අතර, එයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව පිළිබදව දැඩි ලෙස විශ්වාසය තබමින් තමන් ඒ සදහා අඛණ්ඩව උත්සාහ කරන බවයි.දෙමළ ජනතාවට යහපතක් වන ආකාරයෙන් විසදුමක් වත්මන් රජය හරහා ලබා දීමට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කරනු ඇති බවද මන්ත්‍රීවරයා එහිදී සදහන් කර ඇත.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!