ප්‍රභලයෙකු හමුවීමට බුදු දහමට නිගා කල  AKON ශ්‍රී ලංකාවට ?

ප්‍රභලයෙකු හමුවීමට බුදු දහමට නිගා කල AKON ශ්‍රී ලංකාවට ?

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

ලොව ප්‍රසිද්ධ පොප් ගායක AKON ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වනවා. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රභල පුද්ගලයෙකු හමු වීමට බවයි වාර්තා වේ.එමෙනම් ඔහු මේ වන විට shangri la හෝටලයේ නවාතැන් ගෙන සිටින බවත් වාර්තා වනවා.

(Visited 48 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!