ප්‍රබල දේශපාලඥයා යාපනයේ වේදිකාවේදී දෙමළෙන් ගී ගයයි..(වීඩියෝ)

ප්‍රබල දේශපාලඥයා යාපනයේ වේදිකාවේදී දෙමළෙන් ගී ගයයි..(වීඩියෝ)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා යාපනයේ වේදිකාවකදී ගායනා කරන ලද දෙමල ගීතයකට ජනතාවගෙ ඉතා උණුසුම් ප‍්‍රතිචාර හිමිවිය.ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන බල මණ්ඩලයක් අමතමින් මන්ත‍්‍රීවරයා ගායනා කලේ පැරණි දෙමල ගීතයකි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!