ප්‍රබල ක්‍රිකට් නායකයා ඉදිරි මහ මැතිවරණ පොර පිටියට

ප්‍රබල ක්‍රිකට් නායකයා ඉදිරි මහ මැතිවරණ පොර පිටියට

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

බංගලාදේශ එක්දින කණ්ඩායමේ නායක මෂ්රාෆේ මෝටාසා එරට පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.මෙම මැතිවරණය ලබන දෙසැම්බර් මස 30නදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.මොටාසා සිය තීරණය පිළිබඳව සිය නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ අදහස් පලකර ඇති අතර, තමාට දේශපාලනය පිළිබඳව කැමැත්තක් ඇති බවත් 2019 ලෝක කුසලානය සිය අවසන් එක්දින තරඟාවලිය විය හැකි බවත් ඔහු ප්‍රකාශ කරනවා.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!