“ප්‍රබල ඉන්දියාව අසරණ කළ සිංහ පැටව් අති විශිෂ්ඨ ජයක් ලබයි”

“ප්‍රබල ඉන්දියාව අසරණ කළ සිංහ පැටව් අති විශිෂ්ඨ ජයක් ලබයි”

Spread the love
  •  
  •  
  •  
  •  

නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට මිට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාව සමත්වුණි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174ක් රැස් කළේය.

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!