” ප්‍රබල ඇමති දොට්ට-සිරිසේනගෙන් විශේෂ ප්‍රකාශයක්”

” ප්‍රබල ඇමති දොට්ට-සිරිසේනගෙන් විශේෂ ප්‍රකාශයක්”

Spread the love
  •  
  •  
  •  
  •  

කැබිනට් මණ්ඩල සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදු වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සති අන්ත පුවත්පතට සදහන් කර තිබේ.මේ සදහා අගමැතිවරයාද එකග වී ඇති බවත් මෙම සංශෝධනය සමග අමාත්‍යංශ ලේකම්වරුන්ගේද සංශෝධනයක් සිදු කරන බව ජනාධිපතිවරයා සදහන් කර තිබේ.
මෙම ඇමති මණ්ඩල සංශෝධනය කරන්නේ ආණ්ඩුවේ හා රටේ යහපත සදහා විවිද පාර්ශවයන්ගේ ඉල්ලීම මත යයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.වෙසක් පෝය සදහා තවම බැස ගොස් නැතැයිද එය තවම හොදට පායා ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.මෙම කැබිනට් සංශෝධනයේදී ප‍්‍රධාන පෙලේ ඇමති ධුරයක් වෙනස් වනු ඇතැයිද පුවත්පත වාර්තා කරයි.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!