ප්‍රබල ආයතන පහක අවබෝධතා ගිවිසුමේ ඇත්ත එලියට .

ප්‍රබල ආයතන පහක අවබෝධතා ගිවිසුමේ ඇත්ත එලියට .

Spread the love
  •  
  •  
  •  
  •  

ප්‍රබල අමාත්‍යංශ හා මණ්ඩල දෙපාර්තමේන්තු පහක් අතර අවබෝධතා ගිවිසිමුක අත්සන් කිරීම පසුගියදා පරාජය කල සුපරි ඇමති කෙනෙකු පත් කිරීමේ බලය වෙනත් නමකින් එන හොර ගිවිසුමක් බව හිටපු ඇමති සි බි රත්නායක පවසයි .මෙය රනිල් වික්‍රමසිංහට නැති විධායක බලය ඔහුට ආරෝපණය කරගැනීම හරහා ඒ රාජ්‍ය ආයතන පෞද්ගලික කරනය කිරීමේ මුලික පියවර වශයෙන් මෙම අවබෝධතා ගිවිසුම හදුන්වා දීමට පුළුවන්.ඒ අනුව ඉක්මනින් මේ බොරුකාර අසික්කිත අශිලාචාර ආණ්ඩුව ගෙදර යැවීමට එකාබද්ධ විපක්ෂයේ තම කණ්ඩායම කටයුතු කරන බව අද අභයාරාමේ පැවතී ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථාන මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සි බි රත්නායක ,ජානක වක්කුබුර ,ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානයේ ලේකම් වසන්තා හදපාන්ගොඩ ,ශ්‍රී ලංකා නිදහස් කනිජ තෙල් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර යන ඇය එක්ව සිටියා.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!