ප්‍රකාශයක් දීමට බ්‍රයන් හැඩික් ලංකාවට

ප්‍රකාශයක් දීමට බ්‍රයන් හැඩික් ලංකාවට

Spread the love
  •  
  •  
  •  
  •  

බ්‍රයන් හැඩික්ගේ ආටොර්නි බලකරු ලසිත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවේදී බ්‍රයන් හැඩික් සහ එල්සබට් ජැනට් ස්කයිප් තාක්ෂණය හා සම්බන්ධ වෙමින් ප්‍රකාශ කර සිටියේ,
උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන හේතුව තම වත්කම් මිලියන 4.1 ක් වංචා කිරීම බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට ලංකාවට පැමිණෙන බවත්ය.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!