ප්‍රංශයේ පිරිසක් ඉස්ලාමීය තුවක්කුකරුවකුගේ ප්‍රාණඇපයට

ප්‍රංශයේ පිරිසක් ඉස්ලාමීය තුවක්කුකරුවකුගේ ප්‍රාණඇපයට

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

දකුණු ප්‍රංශයේ Trèbes නගරයේ සුපිරි වෙළෙඳසලකට කඩා වැදුන තුවක්කුකරුවෙක් එහි සිටි පාරිභෝගිකයින් සිය ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි ප්‍රංශ බලධාරීහු ප්‍රකාශ කළහ.තුවක්කුකරුවා පාරිභෝගික ජනතාව ඔහුගේ ප්‍රාණ ඇපයට ගැනීමට පෙර ව්‍යායාම සඳහා ධාවනයේ යෙදෙමින් සිටි පොලිස් භටයන් පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි තබා ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.මේවනවිට ප්‍රංශ පොලිසිය එම සුපිරි සුපිරි වෙළෙඳසල කරා ළඟා වී ඇති බවත් එම වාර්තා මගින් පැවසෙයි.තමා ඉස්ලාම්ය රාජ්‍ය සංවිධානයට අයත් බව තුවක්කුකරුවා පවසන්නේයැයි නීති නිලධාරියෙක් කියා සිටියේය.

(Visited 8 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!