“පළාත් සභා බලතල තවත් වැඩිකර දෙන්නම්”-උතුරේදී රනිල් පොරොන්දු වෙයි

“පළාත් සභා බලතල තවත් වැඩිකර දෙන්නම්”-උතුරේදී රනිල් පොරොන්දු වෙයි

Spread the love
  • 294
  •  
  •  
  •  
    294
    Shares

පළාත් සභා සතු බලතල තවදුරටත් වැඩි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.නව ව්‍යවවස්ථා සංශෝධනය යටතේ බලය බෙදීම හරහා අදාළ බලතල වැඩි කිරීම සිදුකළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.යාපනය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.ර්ලිමේන්තු බහුතරය නොමැති වීමෙන් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට නොහැකි වු බව ප්‍රකාශ කළ ඒ මහතා එසේ වුවද බලය බෙදා හැරීම පිළිබඳ එකඟත්වය ඇතිව ඇති බවත් ව්‍යවස්ථාදායක මණ්ඩලය කැඳවා සාකච්ඡා කර ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් කර ඇති බවත් ප්‍රකාශ කළේය.

(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!