පළාත් සභා දෙකක් ඉවරයි

පළාත් සභා දෙකක් ඉවරයි

Spread the love
  • 30
  •  
  •  
  •  
    30
    Shares

ලබන මස මුල සහ අග තවත් පළාත් සභා දෙකක නිල කාලය අවසන් වේ. එසේ නිල කාලය අවසන්වන්නේ බස්නාහිර හා දකුණු පළාත් සභාවලය. බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අප්‍රේල් 21 වැනිදාද, දකුණු පළාත් සභාවේ නිල කාලය අප්‍රේල් 09 වැනිදායින්ද අවසන් වීමට නියමිතය.

(Visited 107 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!