පළමු තැපැල් ඡන්ද ප්රතිපලයේ ජය මහින්දට
2015 ජනාධිපතිවරණයේ පළමුවැනි තැපැල් ඡන්ද යෙන් මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 11864 රත්නපුර දිස්ත්රික්කයෙන් ජයග්රහණය කර ඇත. තවත් උණුසුම් ඡන්ද ප්රතිපල නිකුත්කළ විගසම ඔබට ලබා දීමට අප කාර්ය මණ්ඩලය සුදානම්වී සිටින්නෙමු.
(Visited 29 times)