“පසුගිය කාලයේ ලෝකය පුරාම “අරාබි වසන්ත කැරලි” තිබු බව මහින්ද අමතක නොකළ යුතුයි!” – සිරිසේන

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද රාජපක්‍ෂ හදන්නේ නාමල් රාජපක්‍ෂ ජනාධිපති කරවන්න බවත් ඊට ඉඩ දිය නොහැති බවත් පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ගම්පහ පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කලේ ජනපති මහින්ද, නාමල් පුතා ජනාධිපති කරවන්න හදන නිසා තමන් අසරන වූ බවයි.
මේ ගැන තමන් කතා කල විට ඇමතිකමෙන් පන්නා දමන බවට තර්ජනය කල බවද කී සිරිසේන මහතා මැතිවරණයේ දුෂණ සිදු කලහොත් පාරට බැස කැරැල්ලක් ගහන බවද කීවේය. ලෝකය පුරා පසුගිය කාලයේ එවන් කැරලි ගැසීම් සිදු වූ බව මතක තබා ගත යුතු යයිද ඔහු කිවේය. [sexypoll id=”9″]

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!