පස්ස පැත්ත ගැන “සද්ද විද්ද සිල්වෙස්ටර් අල්පොන්සු” අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

පස්ස පැත්ත ගැන “සද්ද විද්ද සිල්වෙස්ටර් අල්පොන්සු” අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇත.
ඉන් පසු ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇත.
අධිකරණය බලපෑම කර ඇති බවට එල්ල වන චෝදනා මත මන්ත‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී තිබේ.

(Visited 82 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!