“පවුල් පාලනය විනාශ කරනවා” කී සිරිසේන දහම් පුතණ්ඩියා සමග UN සැසිවාරයේ

“පවුල් පාලනය විනාශ කරනවා” කී සිරිසේන දහම් පුතණ්ඩියා සමග UN සැසිවාරයේ

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ පස්වරුවේ එක්සත් ජනපදයේ නිවුයොක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 70 වැනි සැසිවාරය ආරම්භ විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විදේශ ඇමති මංගල සමරවීර, අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ, ජනපති පුත් දහම් සිරිසේන ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිවරයා 30 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.
කලින් වතාවක දහම් සිරිසේන මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සමඟ කල සංචාරයේදී ඉන්දීය අගමැතිවරයා මුණගැසුනු අවස්ථාව අවසන් පින්තූරයේ වෙයි.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!