“පරාක්‍රමබාහු රජතුමා රටවල් ඇල්ලුවේ පොලොන්නරුවෙන් නැව් නැගලා”-ජනපති සිරිසේන

“පරාක්‍රමබාහු රජතුමා රටවල් ඇල්ලුවේ පොලොන්නරුවෙන් නැව් නැගලා”-ජනපති සිරිසේන

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

අතීතයේදී ත්‍රිකුණාමලය වරායේ සිට පොලොන්නරුවට නැව් පැමිණි යුගයක් තිබුණ බවත් ශ්‍රී ලංකාවේ  පැරණි තාක්ෂණය පසුකර යෑමට ලෝකයට තවමත් නොහැකි වී ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඊයේ (18දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ පැවැති තරුණ නිපුණතා වැඩසටහට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!