පන අදින ජයලලිතාගේ ආධාරකරුවන්ට පොලිසියෙන් බැටන් ප්‍රහාර

පන අදින ජයලලිතාගේ ආධාරකරුවන්ට පොලිසියෙන් බැටන් ප්‍රහාර

Spread the love
  •  
  •  
  •  
  •  

චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ ආධාරකරුවන් පිරිසක්‌ රෝහල් පරිශ්‍රය අසල රැඳී සිටින බවද වාර්තා වේ.
විශේෂඥ වෛද්‍යවරුන් රැසක්‌ ජයලලිතාට ප්‍රතිකාර කරන අතර ඇයගේ තත්ත්වය ගැන මෙතෙක්‌ හෙළි වී නැත.
ඇපලෝ රෝහල අසලට එක්‌වන ජනතාව පාලනය කිරීමට පොලිසිය බැටන් ප්‍රහාරයක්‌ද එල්ල කර තිබේ. ජයලලිතාට හෘදයාබාධ වැළැක්‌වීමට ගන්නා උපාංග සවිකර ඇතැයිද ඇපලෝ රෝහල පවසයි.
මේ අතර ඇය මිය ගිය බවට ඊයේ සවස්‌වන විට එරට මාධ්‍ය මඟින් පළකළ වාර්තා රෝහල් අධිකාරිය විසින් ප්‍රතික්‌ෂේප කරන ලදී.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!