පනතක් අහෝසි කර මිනීමරු කොටි සියල්ලම හිරෙන් නිදහස් කර ගැනීමට යයි

පනතක් අහෝසි කර මිනීමරු කොටි සියල්ලම හිරෙන් නිදහස් කර ගැනීමට යයි

Spread the love
  •  
  •  
  •  
  •  

රජයේ යෝජිත ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කිරීමට ක්‍රියාකරන ලෙස උතුරේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.
ඊට සමානව දේශපාලන සිරකරුවන් බව හඳුන්වමින් හිටපු කොටි මුදාගැනීමේ සැලසුමේ ප්‍රධානි සත්‍යවේල් පියනම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද එම පනත අහෝසි කරන ලෙස ඉල්ලා තිබේ.
මෙම පනත අහෝසි කළහොත් විනාශකාරී ක්‍රියා සිදුකළ සියලුම ත්‍රස්‌තයන් නිදහස්‌ වන බව ආරක්‍ෂක ආරංචිමාර්ග කියයි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!