පත්වූ රෝසි පරොස් වෙයි – නගරාධිපතිනියගේ පළමු අයවැයම කොට උඩ යන ලකුණු

පත්වූ රෝසි පරොස් වෙයි – නගරාධිපතිනියගේ පළමු අයවැයම කොට උඩ යන ලකුණු

Spread the love
  • 79
  •  
  •  
  •  
    79
    Shares

එක් මන්ත්‍රී ආසනයක වැඩි ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තේරීපත්වී සිටින එක්සත් ජාතින පක්ෂයේ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ තනතුර අවදානම් තත්ත්වයක පවතින බව වාර්තා වේ.නගරාධිපතිනියගේ තනතුර ආරක්ෂා කර ගැනීමට නම් තම සංවිධානය නියෝජනය කරනු ලබන සභිකයන් දස දෙනාගේ සහය ගතයුතුව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් එක්සත් ජාතික පක්ෂ නායකත්වය හෝ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය හෝ සාකච්ඡා කර නොමැති බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.ඉදිරි අයවැය විවාදයේදී එජාපයේ එක් මන්ත්‍රීවරයකුගේ සහය නොලැබුණහොත් නගරාධිපතිනිය එම ධූරයෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බැවින් තම සංධානයේ සහය ගැනීම අනිවාර්ය වී ඇති බව ඔහු කියා සිටී.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!